පෝලන්තයේ දරුවෙකුගේ ශල්‍යකර්මයක් වෙනුවෙන් තම ඔලිම්පික් පදක්කම වෙන්දේසි කළ මාරියා

. 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ඇයට පදක්කමක් අහිමි වූයේ සෙන්ටිමීටර දෙකකින් පමණි. . 2017 වසරේදී උරහිසේ ආබාධයකට ගොදුරු වූ ඇය 2018 දී අස්ථි පිළිකාවක් වැළඳුණු අතර සුවය ලැබීමෙන් පසු මේ මස මුලදී ටෝකියෝහිදී සිය පළමු ඔලිම්පික් පදක්කම දිනා ගැනීමෙන් ඇය නැවත පැමිණියාය ටෝකියෝ ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණය කිරීමෙන් පසුව, ළමයෙකුගේ හෘද සැත්කමකට උදව් කිරීමට අවශ්‍ය වී…

Read More
China perents

චීනයේ විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ඉහළට..!

විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් දක්වා ඉහළ දැමීමට අවස්ථාව ලබාදීමට ගෙන තිබූ තීරණය අනුමත කිරීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ. ඒ සමගම, එරට එක් පවුලකට උපරිමව ලැබිය හැක්කේ දරුවන් දෙදෙනෙක් බවට මෙතෙක් පැවති නීතිය වෙනස් වෙයි. එම වෙනස්කම, චීන ජනපති ෂී ජින්පින් විසින් අනුමත කර ඇති බව මීට පෙර චීනය නිවේදනය කළේය….

Read More
Whatsala Deelegoda

”මම රංගනයෙන් සමුඅරගෙන නෑ. එහෙම අදහසකුත් නෑ “ඉන්දීය නිළියන් පරදවන සුරූපි පෙනුමක් ඇති සුරූපී නිළි වත්සලා දියලගොඩ

ලාංකීය කළා ක්ෂේත්‍රයට කාලයෙන් කාලයට නවක රංගන ශිල්පිනියන් එක්වන අතර ඔවුන් ජනප්‍රියත්වයට පත්වීමෙන් අනතුරුව කාලයත් සමගම කලාවෙන් ඈත්වෙලා යනවා. ඉතින් ඒ විදිහට ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ එක්වරම නොපෙනී ගිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියලා කියන්නේ. කාලයක් පුංචි තිරයට නැතිවම බැරි වූ වත්සලා මේ වනවිට අත්දැකීම් සමඟින් මුහුකුරා ගිය ආදරණීය තරුණ බිරියක් වගේම මවක්…

Read More
Invitational T20 League අවසන් මහා තරගය අද

Invitational T20 League අවසන් මහා තරගය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (24) පැවැත්වීමට නියමිතයි. ඒ, දසුන් ශානක නායකත්වය ලබා දෙන Greys සහ දිනේෂ් චන්දිමාල් නායකත්වය ලබාදෙන Reds කණ්ඩායම් දෙක අතරයි. මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද (24) රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

Read More
Afgenistahan Army

අගෝස්තු 31 වන විට විදෙස් හමුදාවන් ඉවත් විය යුතු බවට තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කරයි

දැනට සිදු කරන මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කිරීම සඳහා ලබා දී ඇති දිනයන් කිසි ලෙසක දීර්ඝ නොකරන බව විදෙස් මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තලෙයිබාන් සංවිධානය සඳහන් කළා. ඒ අනුව එම සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, අගෝස්තු 31 වන දිනට නිමවීමට ඇති මුදා ගැනීමේ මෙහෙයුම්වල අවසානය තවත් දීර්ඝ නොකරන බවයි. විදෙස් හමුදාව එම කාලය…

Read More
afgenistan vs pakistan cricket

ඇෆ්ඝනිස්තාන – පාකිස්ථාන තරගාවලිය පාකිස්ථානයේදී පැවැත්වීමට තීරණය කෙරේ

ඇෆ්ඝනිස්තානය හා පාකිස්තානය අතර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්ථානයේ දී පැවැත්වීමට තිරණය කර තිබෙනවා. තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්තානයේ පාලන බලය ලබා ගැනීමත් සමඟ කාබුල් නුවර ගුවන් තොටුපොලෙන් වාණිජ ගුවන් ගමන් සිදු නොවීම හේතුවෙන් සහ කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව දින 10ක කාලයක් වසා දැමීමට ගෙන ඇති තීරණය හේතුවෙන්…

Read More
Paralympic games

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අදයි .ටෝකියෝ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 9ක්.

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද (24) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඒ සඳහා මෙවර රටවල් 163ක් නියෝජනය කරමින් එක්වන ආබාධිත ක්‍රිඩක ක්‍රිඩිකාවන් සංඛ්‍යාව 4500කට අධික බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ටෝකියෝ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 9ක්.

Read More
Mangala

මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

කොරෝනා ආසාදිතව සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යන විට ඔහු 65 වන වියේ පසුවුනා.

Read More

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සිය බිරිඳ සුරූපී අනුෂ්කා ශර්මා සමගින් ගෙවන ජීවිතේ

විරාට් කෝලි කියලා කියන්නේ වර්තමානය වනවිට ලොව ඉන්න දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු දැනට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන අතර ඔහුගේ ආදරණිය බිරිඳ වන්නේ අනුෂ්කා ශර්මා යි. ඇය බොලිවුඩයේ සුරූපී නිළියකි. ඉතින් අද අපි ඔවුන්ගේ සුන්දර ආදර කතාව මේ විදිහට අරගෙන එනවා ඉතින් විරාට් සහ අනුෂ්කා දෙන්නා මුලින්ම හමු වෙන්නේ 2013 වසරේදි යි. ඒ රුපවාහිනියේ clear…

Read More
Kasthuri

හින්දි නිලියක් වගේ ලස්සන දෙරණ අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පැළදු සුරූපිනිය කස්තුරි ජයවර්ධන කියන කතාව

අපේ කළා ක්ෂේත්‍රය තුළ වර්තමානය වනවිට සුවිශේෂ ලෙස ජනප්‍රියත්වයට පත් කවුරුත් ආදරය කරන ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි කස්තුරි ජයවර්ධන කියලා කියන්නේ. කොහොම නමුත් අපට මේ යොවුන් රංගන ශිල්පිනිය සිරස නාලිකාවේ විකාශනය වන නීල පබළු ටෙලිනාට්‍යය ඔස්සේ දැකගන්නට ලැබෙනවා. එපමණක් නොවෙයි ඇය ITN නාලිකාවේ විකාශනය වන පෝක් විදිය ටෙලි සිතුවමටත් සිය රංගන දායකත්වය දක්වනු ලබනවා…

Read More
Back To Top