
“පුංචි තිරේ මගේ මුල්ම පෙම්වතා ජැක්සන් ඇන්තනි” අද ජැක්සන් මහත්තයාගේ පුතාගේ මව වෙන්න ලැබුනු එක ගැන මට හරි සතුටුයි
ලාංකීය කළා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි රූපා පතිරණ කියන්නේ. ඇය වර්තමානයේ ලාංකීය ජනයා අතර ජනප්‍රියත්වයට පත් නාඩ්ගම්කාරයෝ ටෙලිනාට්‍යයට සිය රංගන දායකත්වය දක්වනු ලබනවා. එලෙස ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ප්‍රේකෂක ආදරය දිනාගෙන තිබෙන චරිතයක් වන සරාගේ මවට ඇය සිය රංගන දායකත්වය දක්වනු ලබනවා. ඒ බව රහසක් නොවෙයි. කොහොම නමුත් මීට වසර ගණනාවකට…