
මාලන්ගේ චරිතය අනුකරණය කෝකිල අයියා හරිම ආසයි මම ඒ වැඩේ කරනවා බලන්න අනික අඩුපාඩු තිබ්බොත් එයා ඒවා හදනවා නාඩගම්කාරයෝ පොඩ්ඩි
වර්තමානයේ ලාංකිකයන් හැමෝම වගේ ආසාවෙන් නරඹන ටෙලි සිතුවමක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය කෙරෙන ‘නාඩගම්කාරයෝ’ ටෙලි සිතුවම කියලා කියන්නේ. කොහොම නමුත් ඉතින් මේ ටෙලිනාට්‍ය නරඹන හැමෝම වගේ බලාගෙන ඉන්නේ සරා සුදු චූටිගේ ආදර කතාව පටන් ගන්නකන් බව රහසක් නොවෙයි. ඒ කොහොම උනත් මේ වනවිට සරා සහ සුදු චූටි කියන චරිත දෙකට අමතරව ටෙලි නාට්‍යයට රංගන දායකත්වය…