
රුසියානු – බෙලරූස් -යුක්රේන් අර්බුදය අධ්‍යාපන ක්ෂේත්රයට හා සංචාරක ව්‍යාපාරයට කළ බලපෑම
දැනට පවතින යුදමය තත්ත්වය වළක්වා ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග නොගතහොත් එහි ප්‍රතිඵල තවත් වසර ගණනාවකට දිගු විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇති කාරණයකි. එය බලපෑම් සහගත වන්නේ රුසියාවට හෝ යුක්රේනයට පමණක් නොවේ. යුද්ධය ඉදිරියට ගෙනයාම සඳහා රුකුල් දීම යුද අවි සමාගම්වල ලාභය තර කරනු ඇතත් ඉන් සිදු විය හැකි ජීවිත හා දේපළ හානිවල…