
යළි අධි ආරක්ෂක කලාප පිහිටුවන්නේ විරෝධතා මැඩපවත්වන්නද?
රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබේ. රාජ්‍ය රහස් පනතේ විධිවිධාන අනුව එම නියමය පැනවීම නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමටද විවිධ පාර්ශව සූදානම් වෙති. ත්‍රස්තවාදය තුරන් කර දශකයකටත් වැඩි කාලයක් ඉක්මාව තිබියදී රටට යළිත්…