Lanka Latest news site

නොරොච්චෝලේ බලාගාරයේ තවත් බිඳ වැටීමක්..

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබෙනවා. මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ. ඒ අනුව විදුලි කප්පාදුව වැඩිකිරීමට අදාළ නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

Read More
Lanka Latest news site

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දොරටුව විවර වෙයිද?

2022 SLC Major ලීගයේ රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන Nishan Madushka තරඟ 6 කදී ලකුණු 1000 සීමාව පසු කිරීමට සමත් වුණා ‼️ Matches – 6 Innings – 9* Runs – 1025 Average – 146.42 100s – 5 50s – 3 තරඟාවලියේ වැඩිම ලකුණුලාභියා වන ඔහු වන අතර දෙවන ලකුණුලාභියා රැස් කර තිබෙන ලකුණු ගණන 603…

Read More
Back To Top