Lanka Latest news site

අබුඩාබි T10 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07ක්

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු තෝරාගෙන තිබේ. එහිදී කණ්ඩායම් 4ක් වෙනුවෙන් මෙලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තෝරාගෙන ඇත. ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානක Chennai Brave කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස තෝරා ගැනුණු අතර දසුන්ට අමතරව භානුක රාජපක්ෂ සහ මහීෂ් තීක්ෂණද Chennai Brave කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති. Northern…

Read More
Lanka Latest news site

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පෙරමුණ ට

බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුනු 70 කින් පරාජය කරමින් අඛණ්ඩව 4 වන තරගයේ ජයත් වාර්තා කිරීමට ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වෙනවා.. තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව ඇත. ඒ අනුව හෙට (29) දින West Indies Legends සමඟ අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වේ

Read More
Back To Top