Lanka Latest news site

විදේශිකයන්ටත් දැරිය නො හැකි පරවි දූපතේ ඇතුළු වීම් ගාස්තු.

 නිලාවේලි පරෙවි දූපත ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයින්ට නිකුත් කෙරෙන ප්‍රවේශපත්‍රවල මිල අධික බවට දෙස් විදෙස් සංචාරකයින් මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ නිරතවන්නන් ද මැසිවිලි නගනවා.  ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, රටේ පවතින ආර්ථික තත්ත්වයට හමුවේ සංචාරක ක්ෂේත්‍රය කඩා වැටීමට ඉඩ නොදී කඩිනමින් ඊට සහන ලබා දෙන ලෙස යි. නිලාවේලි වෙරළ තීරයට පැමිණෙන සෑම සංචාරකයෙකුම පාහේ පරෙවි දූපතට…

Read More
Lanka Latest news site

ලෙජන්ඩ්ස් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය කල්දැමේ.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය හෙට (සැප්තැම්බර් 30) දක්වා කල් දමා තිබෙනව. ඒ අනුව ශ්‍රී ලංකා වෙලාවෙන් හෙට රාත්‍රී 7.30 ට තරගය ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම අවසන් මහා තරගය ඔක්තෝම්බර් 01 වෙනි දින පැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. අවසන් මහා තරගයේදී වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත්, කුසලානය අවසන් මහා…

Read More
Lanka Latest news site

ජලයේ ඇති අප නොදත් වටිනාකම

අපගේ ජීවිතයේ උපතේ සිට මරණ මොහොත දක්වා ජලය අවශ්‍ය ය. මව් කුසෙහි දස මසක් සිටින්නේ ද ජල තරලයක් මත ය. මව් කුසින් මෙලොවට බිහිවන්නේ ද එම ජලය පිරි පටලය බිඳ දමාගෙන ය. එසේ උපත ලබන දරුවා තම ජීවිතයේ අවසන් හුස්ම පොද හෙළන විට ද ඉල්ලන්නේ ජලය බිඳකි. එනිසා ජලය යනු අපට නැතිවම බැරි පෝෂණ ද්‍රව්‍යයකි….

Read More
Back To Top