
ශ්‍රී ලංකා ක්‍රිකට් T20 ලෝක කුසලාන නිල Jersey එළිදක්වයි
මෙවර පන්දුවාර විස්සයි විස්ස T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (30) සිදුකළා. ඒ අනුව මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නිල ජර්සි වර්ණ රටා දෙකකින් නිකුත් කර තිබෙනවා.