මෙවර පන්දුවාර විස්සයි විස්ස T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (30) සිදුකළා.
ඒ අනුව මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නිල ජර්සි වර්ණ රටා දෙකකින් නිකුත් කර තිබෙනවා.