Lanka Latest news site

පළමු පුහුණු තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ටයි ජයක්

පළමු පුහුණු තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 33 ක ජයක් ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟයෙන් ලකුණු 33 ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය…

Read More
Lanka Latest news site

විදුලි විසන්දියට පිලියමක් සොයාගනී

සූර්ය පැනල විදුලි බලාගාරයක් මඩකළපුවේදී විවෘත කෙරේ මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ ඉදි කරන ලද සෝලා යුනිවර්ස් මෙගා වොට් 10ක පොළොව මත සවි කරන ලද සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාරය අද (11) විවෘත කර තිබෙනවා. ඒ අනුව මෙම බලාගාරය Wind Force, Vidu Lanka සහ Hi Energy සමාගම්වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති බවයි විදුලිබල…

Read More
Lanka Latest news site

පන්දුවාර 12 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව

පන්දුවාර 12 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 12 ක් අවසානයේ කිසිඳු කඩුලු 3ක් දැවී ලකුණු 104 ක් ලබා…

Read More
Lanka Latest news site

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම, රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම හෝ වලංගු කාලය දීර්ඝ කිරීම සහ පවතින රියදුරු බලපත්‍රය නව රියදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමේ ගාස්තු ඉහළ දමා තිබෙනවා. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමිනු යි මෙම ගාස්තු සංශෝධන දක්වා ඇත්තේ.

Read More
Lanka Latest news site

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට ආරම්භවී තිබෙනවා. ඒ අනුව කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Read More
Back To Top