Lanka Latest news site

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට

Lanka Latest news site

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට

නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම, රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම හෝ වලංගු කාලය දීර්ඝ කිරීම සහ පවතින රියදුරු බලපත්‍රය නව රියදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමේ ගාස්තු ඉහළ දමා තිබෙනවා. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමිනු යි මෙම ගාස්තු සංශෝධන දක්වා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top