Lanka Latest news site

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

Lanka Latest news site

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට ආරම්භවී තිබෙනවා.

ඒ අනුව කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top