Lanka Latest news site

පෙට්‍රල් සහ ඩීසල් මිල පහළට

අද (17) රාත්‍රී 9.00 සිට පෙට්‍රල් 92 සහ ඔටෝ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අනෙකුත් ඉන්ධන මිල ගණන් කිසිඳු වෙනසක් සිදු නොවන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. අඩුවූ මිල සහ නව මිල පහතින්, * පෙට්‍රල් 92 – රු.40 කින් (නව මිල රු.370)…

Read More
Lanka Latest news site

කොළඹ රථ ගාල් කිරිමේ ගාස්තු එකතු කිරීම ගැන නිවේදනයක්

කොළඹ මහ නගර සභාවෙහි නාගරික කොමසාරිස්වරිය  පුවත්පත්වල පළ කර තිබෙන මහජන නිවේදනයකින් පැවසෙන්නේ කොළඹ මහනගර සභාව වාහන නැවැත්වීමේ ගාස්තු එකතු කිරීමට පුද්ගලයන් යොදවා නැති ස්ථාන රැසක් පවතින බවත් ඒ ස්ථානවල වාහන නැවැත්වීමේදී මහනගර සභාවේ නියෝජිතයින් ලෙස පැමිණ ගාස්තු අයකිරීමට උත්සාහ කරන අයට නොරැවටෙන ලෙසත්ය. කොළඹ මහ නගර සභාව මගින් නඩත්තු කරන නගර මාර්ග හැර පහත…

Read More
Lanka Latest news site

කරවල මිල පහළට

පසුගිය මාස 6 කට සාපේක්ෂව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බව කරවල ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම හොඳ අස්වැන්නක් ලැබීම හේතුවෙන් සැළකිය මට්ටමකින් කරවල මිල අඩුවී ඇති බවයි එම සංගමයේ උප සභාපති ආර්.ජී. විල්සන් සඳහන් කළේ. පසුගිය කාලයේ පැවති ඩොලර් හා ඉන්ධන ගැටලුව හේතුවෙන්…

Read More
Back To Top