Lanka Latest news site

නෙළුම් කුළුණ විවෘත කරන වේලාවන් යළි සංශෝධනය කෙරේ

නෙළුම් කුළුණ පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන් යළිත් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරන අතර එම දිනවල උදෑසන 09.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී එම පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතින බවයි කොළඹ නෙළුම් කුළුණ කළමණාකරන සමාගම සඳහන් කළේ. එසේම සෙනසුරාදා සහ ඉරිදා…

Read More
Lanka Latest news site

ශ්‍රී ලංකාව අද ඉරණම් ගමනක

0යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරගය අද (18) පැවැත්වීමට නියමිත යි. තරගය ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග් හි දී පැවැත්වෙන අතර, එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වනවා. පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියේ රැඳී සිටීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයෙන් අනිවාර්යයෙන් ජයගත යුතු…

Read More
Lanka Latest news site

ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානය දිනාගනියි

ශෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද The Seven moons of Maali Almeida නම් නවකතාව මෙවර බුකර් සම්මානය දිනාගෙන තිබෙනවා. බුකර් සම්මානය හැඳින්වෙන්නේ ග්‍රන්ථකරණයේ යෙදෙන්නන් හට හිමිවන නොබෙල් ත්‍යාගයට සමාන අගය කිරීමක් ලෙසයි. ඔහුගේ පලමු ග්‍රන්ථය වූ Chinaman කෘතිය ද ඉමහත් පාඨක ප්‍රසාදය දිනාගත්තා. ” වංචාව, දූෂණය, ජාතිවාදය අපට කිසිවක් ලබාදී නැහැ. මේ මතවාද කරපින්නාගෙන අපට…

Read More
Back To Top