Lanka Latest news site (8)

වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම් සැප්තැම්බර් මාසයේදී සියයට පහකින් ඉහළට

Lanka Latest news site (8)

 

පසුගිය ජූනි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1,093.98ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

එය සියයට පහයි දශම හතයි පහක ඉහළ යෑමක්. ඊට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ඇඟළුම් සහ රෙදිපිලි, තේ, මැණික් හා ස්වර්ණාභරණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික සංරචක, කුළුබඩු හා අත්‍යවශ්‍ය තෙල් අපනයන ආදායම ඉහළ යාමයි.

ඇඟළුම් සහ රෙදිපිලි අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 479.88 ක් සැප්තැම්බර් මාසයේදී උපයා ඇති අතර, තේ අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 117.82 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top