
දික්වැල්ල, අසිත සහ මතීෂ අද රාත්‍රියේ ඔස්ට්‍රෙලියාව බලා පිටත්ව යයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ දිගින් දිගටම මතුවන ක්‍රීඩක ආබාධ හේතුවෙන් ඉදිරියේදීත් යම්කිසි ආදේශන කිරීමක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් තිදෙනකු අද රාත්‍රියේ ඔස්ට්‍රෙලියාව බලා පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ…