Lanka Latest news site (15)

අපේ කණ්ඩායමට ජයග්‍රාහී ලෙස ඉදිරියට යන්න පුළුවන් – ක්‍රිස් සිල්වර්වුඩ්

Lanka Latest news site (15)

 

රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වූවද අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාවට පිවිසීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසනවා.

මාකස් ස්ටොයිනිස් ඊයේ දිනයේ හොඳින් ක්‍රීඩා කළ බවත් ඔහු පැමිණ පන්දුවට පහර දුන් ආකාරය සුවිශේෂි බවත් ඔස්ට්‍රේලියාවට ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය වැඩිකර ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ඇති හැකියාවන් සහ කුසලතා මේ වනවිටත් පෙන්වා දී ඇති බවත් අද සිට වැදගත් වන්නේ නැවත සියලු දෙනා එකතු වී ඊළඟ තරගයට සූදානම් වීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top