Lanka Latest news site (12)

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක්

Lanka Latest news site (12)

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සහල් මෙට්‍රික් ටොන් 500ක් සහිත නෞකාවක් ඊයේ (25) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එය නුදුරේ දී ම අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික සිසුන් සඳහා බෙදා හැරීමට නියමිත බව සඳහන්. ලබන සතියේ තවත් මෙට්‍රික් ටොන් 500ක් ද මෙරටට ලැබීමට නියමිත අතර, චීන ආධාර යටතේ මෙරටට සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ලැබීමට නියමිත බව යි කොළඹ චීන තානාපති කාර්යාලය පවසන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top