
බස් ගාස්තු අඩු කිරීමට කොරෝනා ආසන නීතියේ වෙනසක්
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් වශයෙන් ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේ නීතිය ඉදිරියේ දී ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. විෂයභාර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ප්‍රවාහන අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව එම නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බවයි.මීට මාස දෙකකට පෙර බස් ගාස්තු සියයට 10කින් අඩු කිරීමත් සමඟ ඩීසල් ලීටරයක…