
පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 27 වැනි තරගය අද (29) පැවැත්වෙනවා.ඒ නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි.
මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරගය ඇරඹීමට නියමිත අතර, තරගය පැවැත්වෙන්නේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දියි.මේ වනවිට නවසීලන්ත කණ්ඩායම පළමු කාණ්ඩයෙන් පෙරමුණට පැමිණ ඇති අතර , ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ පස්වැනි තැනයි.