Lanka Latest news site (9)

ව්‍යාජ මුද්‍රණාල දෙකක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Lanka Latest news site (9)

 

කොළඹ 07 වෝඩ් පෙදෙසේ ව්‍යාජ මුද්‍රණාල දෙකක් පවත්වාගෙන යමින් කූඨ ලේඛන සකස් කර අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මතයි ඊයේ (29) මෙම වැටලීම සිදුකර ඇත්තේ. මෙහි තිබී උප්පැන්න සහතික, ග්‍රාමසේවා සහතික, විවෘත විශ්වවිද්‍යාල සහතික, ශිෂ්‍ය කාර්ය දර්ශක, ජල බිල්පත්, බැංකු පාස් පොත්,ඇතුලු ව්‍යාජ ලේඛන තොගයක් සොයාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top