ට්‍රම්ප් යළිත් ජනපති සටනට

 

 

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් 2024 වර්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග වදින බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඇමෙරිකාවේ – අයෝමා ප්‍රාන්තයේ පැවති රැස්වීමක් අතරතුර දී ඔහු සඳහන් කර තිබුණේ, තමන්ට ව්‍යාජ ඡන්ද ප්‍රතිඵලයක් හේතුවෙන් 2020 වසරේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමට සිදු වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top