ඇඹුල් කෙසෙල් තොගයක් ඩුබායි වෙළඳපලට

 

මෙරටින් පළමු වරට විදේශ වෙළඳපොලට අපනයනය කරන ලද ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක තොගය ඩුබායි බලා අපනයනය කිරීමට නියමිතයි.

ඒ අනුව, මෙම කෙසෙල් තොගය එළඹෙන 26 වනදා එහි යැවෙනු ඇත.

නව කෘෂි තාක්ෂණය යොදා ගනිමින් රාජාංගනය ප්‍රදේශයේදී මෙම ඇඹුල් කෙසෙල් වගාව සිඳුකර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top