කොරෝනා යළි හිස ඔසවයි

  ඕස්ට්‍රේලියාවේ මේ වනවිට කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව දෛනික රෝගීන් පසුගිය සතියට වඩා සියයට 47 කින් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරින් පස්වන එන්නත් මාලාවක් ද එරට වැසියන්ට ලබාදීමට නිර්දේශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read More

කිරාන් පොලාඩ් අයි.පී.එල්. පිටියට සමුදෙයි

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සුපිරි පිතිකරුවකු වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කිරාන් පොලාඩ් ව මෙවර අයි.පී.එල්. තරගාවලිය සඳහා තෝරාගෙන නොමැති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ඔහු අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලින් සමු ගන්නා බව නිවේදනය කර ඇති බව සඳහන්. ඔහු වසර 13ක් පුරාවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින්…

Read More

කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී අනතුරක්

  මීගමුව සහ කුරණ අතර ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. ඒ අනුව දී අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ කන්ටේනර් රථයක් කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේදී මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියේ ගැටී ඇති බවයි සඳහන් වන්නේ. අනතුරින් දුම්රියේ එංජිමට හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

බොර තෙල් මිල අඩුවෙයි

  ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 93.00 දක්වාත් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.46 දක්වාත් අඩුවී ඇති බවයි සඳහන් වන්නේ.

Read More

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජෙකොවික්ට යළි ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර

  කොවිඩ් මර්දන එන්නත ලබා නොගැනීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම් වූ සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ Novak Djokovic ට පනවා තිබූ අදාළ තහනම ඉවත් කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව 2023 වසරේ පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය සඳහා සහභාගීවීමට ඔහුට හැකියාව ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නිසි එන්නත්කරණයකින් තොරව ඔස්ට්‍රේලියාවට ඇතුලුවීම නීති විරෝධී බවට…

Read More

ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක පරිත්‍යාගයක්

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. මෙම වසරේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදුකළ තරඟ සංචාරයේ දී තරඟ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ගත් මුදල් මෙලෙස ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී…

Read More

ප්‍රතික්‍රියක හිඟයෙන් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය අර්බුදයක

  ඒඩ්ස්, හෙපටයිටීස් බී හා හෙපටයිටීස් සී රෝග පිළිබඳ රුධිර පරීක්ෂා සඳහා භාවිත කරන එලයිසර් ප්‍රතික්‍රියක කට්ටල ලබන සතිය තුළ අවසන් වීමේ අවදානමක් මතුව තිබේ. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ, සාමාන්‍යයෙන් මාසික සංචිතයක් තම ආයතනය සතුව පැවතිය යුතු බවය. “HIV එඩ්ස්, හෙපටයිටීස් B, හෙපටයිටීස් C සඳහා භාවිතයට ගන්න ප්‍රතික්‍රියකවර්ගය තමයි…

Read More

ධනුෂ්කගේ නඩුවට සල්ලි තියෙනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

  ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුව සඳහා වියදම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවට පසුගියදා පළවු මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පවසයි. ඔහු පැවසුවේ පළමුවෙන් ධනුෂ්ක ගුණතිලක බේරා ගැනීම සඳහා කටයුතු කළයුතු බවය. පසුව ඔහුගෙන් අදාළ පියවා ගැනීම් සිදුකිරීමට හැකි බවත් ඒ…

Read More

අදත් මි.මී 100 ඉක්මවූ තද වැසි

  දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි…

Read More

හමුදාවෙන් පැන ගිය සෙබළුන්ට අද සිට පොදු සමා කාලයක්

  නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය අදින් (15) ආරම්භ වේ. ඒ අනුව අද සිට දෙසැම්බර් මස 31වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ…

Read More
Back To Top