මිකී ආතර් Galle Gladiators ප්‍රධාන පුහුණුකරු ධූරයට

 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන Galle Gladiators කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කර තිබෙනවා.

මිකී ආතර් මීට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, මේ වන විට ඔහු බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස (Head of Cricket) කටයුතු කරනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top