WhatsApp නව විශේෂාංගයක් එළිදක්වයි

 

WhatsApp විසින් Android සහ iOS මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නන් වෙත නව විශේෂාංගයක් එළිදක්වා තිබෙනවා.

ඒ අනුව නවතම යාවත්කාලීන කිරීම යටතේ WhatsApp පරිශීලකයන් ට ඡන්ද විමසීමක් නිර්මාණය කිරීමේ හැකියාවක් පවතින බවයි WhatsApp බව සමාගම සිය නිල Twitter ගිණුම හරහා නිවේදනය කළේ.

මෙම ඡන්ද විමසීම තනි පුද්ගල වශයෙන් හා ක්ණ්ඩායම් වශයෙන් එක් කළ හැකි අතර, උපකල්පන අවස්ථා 12ක් දක්වා එම ඡන්ද විමසීම සිදු කළ හැකි බවයි WhatsApp සමාගම පවසන්නේ.එම විකල්ප අවස්ථා 12ට අමතරව විකල්පයක් ඇතුළත් කිරීමට උත්සහ කළහොත් ඊට ඉඩ ලැබෙන්නේ ද නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top