
පළමු ශ්‍රේණියේ දරුවන්ගේ ඉගැන්වීම් රටාවේ වෙනසක්
පළමු වසරේ සිසුන් සඳහා ඉංග්‍රීසි ප්‍රායෝගිකව භාවිතා ඉරීම 2023 වාසරේ මාර්තු මස සිට ආරම්භ කිරීමට නියමිතයි. එම වැඩසටහන සඳහා ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන් පුහුණු කිරීමට ලක් කරන පුහුණු උපදේශකවරු පුහුණු කිරීමේ වැඩසටහන ඊයේ (18) දින අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ වුණා. තාක්ෂණයත් සමඟ ඉදිරියට යාමේදී මව්බස අමතරව ජාත්‍යන්තර භාෂාවක්…