ඩුබායි සහ ඕමානයේ සිදුකෙරෙන මිනිස් ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන ප්රධාන සැකකරු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු 44 හැවිරිදි අයෙකි.
අද (19) පෙරවරුවේ ඔහුව අත්අඩංගුවට ගත් ගුවන්තොටුපොළ පොලීසිය පවසයි.
පසුව සැකකරුව විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට භාර දී තිබේ.