
ඖෂධ වර්ග 152ක හිඟයක් – රෝහල් කිහිපයක් දැඩි අර්බුදයක
මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152 ක හිඟයක් තවමත් පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අද (21) අනාවරණ කළේය. අද වැඩසටහනට එක්වෙමින් අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට කල්ගතවීම ඖෂධ හිඟයට හේතුවක් වී ඇති බවය. ප්‍රශ්නය – දැන් උදේ තත්ත්වය ගත්තොත් ඇඹිලිපිටිය රෝහලේ ශල්‍යාගාරය වැඩ කරන්නේ නැහැ කියලා එයාලා…