බිත්තර නිෂ්පාදනය මේ වන විට සියයට 50 දක්වා පහළ වැටී ඇති බව නිශ්පාදකයින් පවසනවා.
මේ වන විට වෙළදපළේ බිත්තර හිඟයක් පවතින අතර ඉදිරි උත්සව සමයේදී මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවයි ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ අද (21) පෑවති මාධ්‍ය හමුවකදී ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැදවුම්කරු සුගීව ධම්මික කියා සිටියේ.