විදේශිකයන් 3,000ක් රැගත් මඟී නෞකාවක් දිවයිනට

 

එළඹෙන 28 වනදා විදේශිකයන් 3,000ක් රැගත් තවත් මගී නෞකාවක් කොළඹ වරායට පැමිණිමට නියමිත බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ ඊයේ (21) පැවති අයවැය විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top