Music Festival Electric Music

Electric Music ප්‍රසාංග වේදිකාවේ දැවැන්තම අත්දැකීම ” LANA PRODUCTION ” ආගමනය.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ , Electric Music ප්‍රසාංග වේදිකාවේ දැවැන්තම අත්දැකීම ලාංකික ප්‍රේක්ෂකයා වෙත තිලිණ කරණ ” LANA PRODUCTION ” ආගමනය.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ , Electric Music ප්‍රසාංග වේදිකාවේ දැවැන්තම අත්දැකීම ලාංකික ප්‍රේක්ෂකයා වෙත තිලිණ කරණ " LANA PRODUCTION "  ආගමනය.
 LANA PRODUCTION 

මෑතකදී ශ්‍ර්‍රී ලංකාව තුල ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වෙමිනින් පවතින Electric music සංගීත ප්‍රසංග කිහිපයක් පසුගිය කාලය පුරා කොළඹ සහ සංචාරක ආකර්ෂණය පවතින ප්‍රදේශ වල පවත්වනු දක්නට ලැබිනි.
ලෝකය පුරා ඉතා ප්‍රචලිත සංගීත කලාවක් වන මෙහි කේන්ද්‍රස්තානය ලෙස TOMORROW LAND ප්‍රසංග මාලාව නම් කල හැක..එ අනුව මේ වනවිට රටක් ලෙස පත්ව ඇති ආර්ථික අර්බුදය ගොඩගැනීමෙහි මූලික අවශ්‍යතාවය සදහා ඩොලර් ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය ඉලක්ක කරගනිමින් සංචාරකයන් පැමිනෙන කාල වකවානුව ඉලක්ක කොට , වැඩි සංචාරක සහාභාගීත්වයක් අපේක්ෂාවෙන් මෙරට , ඒ හා සමානව සිදුකරනු ලබන දැවැන්තම ප්‍රසංගය මේ වන අතර මෙවන් අත්දැකීමක් නොලද එය නැරබීම සිහිනයක් වූ ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට එහි වූ ආසන්නතම ශ්‍රී ලංකික අත්දැකීම ලබාදීමට LANA MUSIC FESTIVAL හි අරමුණයි.

2022 වර්ෂයේ දෙසැම්බර් 03 දින සවස් බාගයෙ සිට පසු දින පහන් වනතුරුම බළපිටිය සිනගාවා හෝටල් පරිශ්‍රය සහ ආසන්න මුහුදු තීරය තුල මේ අත්දැකීම සමග එක්වීමට අවස්තාව ලබාදීමට සංවිධායක මණ්ඩලය මගින් කටයුතු සූදානම් කර ඇත.

සංචාරක අමාත්‍යාංශයේ පූර්ණ අනුදැනුම මත සහ අවසරය මත සිදුකරනු ලබන මෙම ප්‍රසංගය මෙරට සංගීත ඉතිහාසයේ නවතම මානයක් සදහා මග කියනු ඇතැයි සමාජය තුල මේ වනවිටත් දැඩි කතා බහකට ලක්ව ඇත.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ , Electric Music ප්‍රසාංග වේදිකාවේ දැවැන්තම අත්දැකීම ලාංකික ප්‍රේක්ෂකයා වෙත තිලිණ කරණ " LANA PRODUCTION "  ආගමනය.
 LANA PRODUCTION 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top