කොරෝනා අසාදිතයන්ගේ වැඩි වීමක්

 

චීනයේ යලිත් කොරෝනා රෝගය ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතී.

විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ පමණක් ආසාදිතයන් 31,454ක් එරටින් වාර්තා වී ඇති බවයි.

කොරෝනා වසංගතයා ආරම්භ වූ දින සිට එරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මෙය ලෙසයි සැලකෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top