ලෝක වෙළඳපොලේ බොරතෙල් යළිත් වරක් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල සියයට හතරකට ආසන්න අගයෛන් ඊයේ (23) පහළ ගොස් ඇති බවයි නවතම වාර්තා වල දැක්වෙන්නේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල $84යි ශත 96ක් ලෙස දැක්වුණු අතර ඩබිලිව්.ටී.අයි. බොරතෙල් මිල සටහන් වුණේ $77යි ශත 76ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top