ගත වූ පැය 24 තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 04දෙනෙකු අත්අඩංගුවට

  ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 04දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අනුව, අද අළුයම වාරියපොල, මහකෙලිය වත්ත ප්‍රදේශයේ දී හෙරෝයින් ග්රෑම් 200යි මිලි ග්රෑම් 500ක් සමඟ සැකකාරියක් පොලිසිය අත්ඩංගුවට ගෙන තිබුණා.මහකෙලිය වත්ත ප්‍රදේශයේ පදිංචි එම සැකකාරිය වයස අවුරුදු 34ක අයෙක්.මේ අතර ගම්පහ, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී හෙරෝයින් ග්රෑම් 13යි මිලි…

Read More

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලේ බරපතළ වෙනසක්

  ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වසරේ අඩුම අගය මේ වනවිට වාර්තා වී තිබේ. ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල අද සටහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් 74.11ක් ලෙසටය. එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2.17ක පහළ යෑමකි. පසුගිය වසරේ දෙසැම්බර් මස 27වන දිනෙන් පසුව වාර්තා වන අඩුම මිල මෙය වන අතර නොවැම්බර් මාසයේදී වාර්තා වූ අවම…

Read More

රියදුරු බලපත්‍ර‍ය වෙනස් වෙයි ? – රජයෙන් අලුත් අපේක්ෂාවක්

   රිය ධාවනය කිරීමේ දී රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ලකුණු අඩු කිරීමේ සහ ඊට අදාළ දඬුවම් පැනවීමේ ක්‍රමයක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එලෙස මාර්ගයෙ රිය ධාවනයේ දී වැරදි සිදු කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය යටතේ ලකුණු 24කට යටත්ව මෙම ලකුණු කැපීම සහ දඬුවම් පැනවීම සිදුවන…

Read More

ගෑස් හිඟ වෙන්න ඉඩ දෙන්නේ නෑ – ලිට්‍රෝ සභාපතිගෙන් ප්‍රතිඥාවක්

      රට තුළ ගෑස් හිඟයක් සිදුවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ ඔක්තෝබර් සහ සැප්තැම්බර් මාසයේ ගෑස් මිලදී ගැනීමේ විශාල අඩුවක් නිරීක්ෂණය වූ බවයි.පසුගිය මාසවලට සාපේක්ෂව ඊට වඩා වැඩි සැපයුම් ධාරිතාවකින් එළඹෙන උත්සව සමයේ සිට ඉදිරි නව වසරට ලක්ෂයක ධාරිතාවෙන් ගෑස් වෙළෙඳපොළට නිකුත්…

Read More

හෙට පැය 12 ක ජල කප්පාදුවක්

  හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) පෙරවරු 9.30 සිට පැය 12 ක් කළුතර ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුලු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.

Read More

පාසල් ළමුන් ඉලක්ක කර මත් කරල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට

  විශේෂ කාර්‍ය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව පුවරසන්කුලම් පොලිස් වසමේ 04 කණුව – වව්නියාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී නීතිවිරෝධී මත් කරල් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.මෙම සැකකරු විසින් අන්තරාදායක ඖෂධයක් වන Pregub 150 mg වර්ගයේ මත්කරල් 539 සිය සන්තකයේ තබා ගනිමින්, එම මත් පෙති පාසල් දරුවන්ට අලෙවි කර ඇති බවයි…

Read More

චීන ගගනගාමීන් තුන්දෙනෙකු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

  චීන ෂෙන්ෂූ 15 යානය හෙට අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් කිරීමට සූදානම් වනවා. වයඹදිග චීනයේ ජික්වැන් මධ්‍යස්ථානයෙන් එරට වේලාවෙන් රාත්‍රී 11.08 ට අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා දියත් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙහිදී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීම සඳහා ගගනගාමීන් තුන්දෙනෙකු පිටත්ව යන අතර, ෆෙයි ජුන්ලොන්ග්, ඩෙන්ග් කිව්මින්ග් සහ ෂැන්ග් ලූ නම් ඔවුන් සියලුදෙනාම චීන…

Read More

ධීවර ජනතාවට අවශ්‍ය භූමිතෙල් බෙදාහැරීමට වැඩපිළිවෙලක්

  ධීවර ජනතාව සඳහා සහන මිලට භූමිතෙල් ලබාදීමේ කටයුතු ඉදිරියේදීත් සිදුකරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා. මේ වනවිටත් කිසිඳු හිඟයකින් තොරව ධීවර ජනතාවට අවශ්‍ය භූමිතෙල් බෙදාහැරීම සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එසේම ධීවර ජනතාව රැඳී සිටින ප්‍රදේශවල ඇති ඉන්ධන පිරවුම්හල්වලට භූමිතෙල් බෙදාහැරීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් ඇනවුම් සිදුකරන සියලු ඉන්ධන පිරවුම්හල්…

Read More

සාමාන්‍ය පෙළ විභාගය 2023 අප්‍රේල් හෝ මැයි මුල පැවැත්වීමට අවධානය

  2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ අප්‍රේල් මස අග භාගයේදී හෝ මැයි මස මුලදී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ අනුව එළැඹෙන වසරේදී නියමිත කාලය තුළ විභාග පැවැත්වීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර පාසල් නිල ඇඳුම් සම්බන්ධයෙන්…

Read More
Back To Top