ගෑස් හිඟ වෙන්න ඉඩ දෙන්නේ නෑ – ලිට්‍රෝ සභාපතිගෙන් ප්‍රතිඥාවක්

 

 

 

රට තුළ ගෑස් හිඟයක් සිදුවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ ඔක්තෝබර් සහ සැප්තැම්බර් මාසයේ ගෑස් මිලදී ගැනීමේ විශාල අඩුවක් නිරීක්ෂණය වූ බවයි.පසුගිය මාසවලට සාපේක්ෂව ඊට වඩා වැඩි සැපයුම් ධාරිතාවකින් එළඹෙන උත්සව සමයේ සිට ඉදිරි නව වසරට ලක්ෂයක ධාරිතාවෙන් ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ලිට්‍රෝ සභාපති වැඩිදුරටත් ස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top