
අන්තර්ජාලය ඔස්සේ කෝටියකට වැඩි මුදලක් වංචා කළ අටදෙනෙකු අත්අඩංගුවට
පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යනු ලබන ගිණුම් දෙකකට අන්තර්ජාලය ඔස්සේ අනවසරයෙන් ප්‍රවේශ වී රුපියල් එක්කෝටි 37 ලක්ෂ 65,000 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාද්දුව, පිළියන්දල, බණ්ඩාරවෙල සහ ගාල්ල යන ප්‍රදේශවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුවයි. සැකකරුවන් වයස…