උණවටුනේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට

 

ගාල්ල උණවටුන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් විදේශිකයෙක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (01) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වන රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ මෙම ත්‍රීරෝද රථය ගැටී ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top