ඉන්දියානුවන්ගේ ජාත්‍යාලය – වසරක් තුළ ඩොලර් බිලියන 100ක්

  විදෙස්ගත ඉන්දීය ජාතිකයින් විසින් ඔවුන්ගේ මව් රටට මෙම වසරේදී ඩොලර් බිලියන 100ක පමණ ප්‍රේෂණ එවනු ඇති බවට ලෝක බැංකුව පවසයි. ලොව එක් රටකට එවැනි විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන පළමු අවස්ථාව මෙය බව එම වාර්තාවේ සඳහන් වෙයි. එම වර්ධනයට හේතුවී ඇත්තේ අමෙරිකාව ඇතුළු අනෙකුත් සංවර්ධිත රටවල රැකියා වෙළෙඳපොළවල වැටුප් වැඩිවීම බව සඳහන් ය. එම වාර්තාවේ…

Read More

නොවැම්බරයේ දී සංචාරකයින් 60,000 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණෙයි

  පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරටට විදෙස් සංචාරකයින් 59,759 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ අනුව 2022 මුල් මාස 11 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 628,017 ක් බවයි සඳහන් වන්නේ. නොවැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර රුසියාව, ඉන්දියාව, ජර්මනිය, එක්සත් රාජධානිය හා ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවනවා.

Read More

තොරතුරු තාක්ෂණවේදීන් 10000ක් රට හැර ගිහින්

  රට තුළ තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තොරතුරු තාක්ෂණවේදීන් රට හැර යන බව ශ්‍රී ලංකා පරිගණක සංගමය පවසයි. එම සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා පෙන්වා දෙන්නේ දැනටමත් තොරතුරු තාක්ෂණවේදීන් 10,000ක් පමණ රට හැරගොස් ඇති බවය. “ලෝකයේ සෑම රටකම මේ වෙනකොට ඩිජිටල් පරිවර්තනයක් සිදුවෙනවා. ඒ නිසා තොරතුරු තාක්ෂණවේදීන් ඉතා විශාල පිරිසක් ඒ රටවල්වලට අවශ්‍යයි.”   “කොවිඩ්…

Read More

දින 10ක් ඇතුළත අලි ලියාපදිංචි කිරීමේ පොත ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක්

  අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් “අලි පොත” අධිකරණයට ඉදිරිපත්කරන ලෙස අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.ඒ, අලි ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අද (02) කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි. පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කළ අදාළ…

Read More

LPL තරගාවලියේ තීරකවරු සහ විනිසුරුවරු මෙන්න

  2022 LPL තරගාවලියට එක්වන තරග තීරකවරුන් සහ විනිසුරුවරුන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව තරග තීරකවරුන් සිව්දෙනෙකු සහ තරග විනිසුරුවරුන් 11 දෙනෙකු මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතය. රටම බලා සිටින ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලිය, මෙවර LPL තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ අද දෙරණ 24 නාලිකාවටය. මෙවර LPL තරගාවලියට එක්වන තරග තීරකවරුන් පහතින්. ග්‍රැහැම්…

Read More

යූරියා සහ බණ්ඩි පොහොර ලබන සඳුදා සිට බෙදාහැරීමට පියවර

  ලබන සඳුදා සිට යූරියා හා බණ්ඩි පොහොර ගොවීන් අතර බෙදාහැරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සෙනසුරාදා දිනයේ සහ ඉරිදා දිනයේ පොහොර නැව් දෙකක් පැමිණෙන බවත් සඳුදා දිනයේ සිට බෙදාහැරීම ආරම්භ කරන බවයි. ඒ අනුව සෑම ප්‍රදේශයකටම පොහොර ලබාදෙන බවත් ගොවීන්ට කිසිඳු අඩුවකින් තොරව…

Read More

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදුවීම් ගැන සෙවීමට කමිටුවක්

  T20 ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 6 දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ T20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී…

Read More

උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

  2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.ugc.ac.lk වෙබ් අඩවිය හරහා කඩඉම් ලකුණු ලබාගැනීමේ හැකියාව පවතිනවා.

Read More
Back To Top