යූරියා සහ බණ්ඩි පොහොර ලබන සඳුදා සිට බෙදාහැරීමට පියවර

 

ලබන සඳුදා සිට යූරියා හා බණ්ඩි පොහොර ගොවීන් අතර බෙදාහැරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සෙනසුරාදා දිනයේ සහ ඉරිදා දිනයේ පොහොර නැව් දෙකක් පැමිණෙන බවත් සඳුදා දිනයේ සිට බෙදාහැරීම ආරම්භ කරන බවයි.

ඒ අනුව සෑම ප්‍රදේශයකටම පොහොර ලබාදෙන බවත් ගොවීන්ට කිසිඳු අඩුවකින් තොරව යූරියා සහ බණ්ඩි පොහොර ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top