2022 LPL තරගාවලියට එක්වන තරග තීරකවරුන් සහ විනිසුරුවරුන් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව තරග තීරකවරුන් සිව්දෙනෙකු සහ තරග විනිසුරුවරුන් 11 දෙනෙකු මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතය.
රටම බලා සිටින ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලිය, මෙවර LPL තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ අද දෙරණ 24 නාලිකාවටය.
මෙවර LPL තරගාවලියට එක්වන තරග තීරකවරුන් පහතින්.
ග්‍රැහැම් ලැබ්රෝයි
වෙන්ඩල් ලැබ්රෝයි
මනෝජ් මෙන්ඩිස්
ප්‍රදීප් ජයප්‍රකාශ්
LPL තරගාවලියට එක්වන තරග විනිසුරුවරුන් පහතින්.
කුමාර් ධර්මසේන
රවීන්ද්‍ර විමලසිරි
රුචිර පල්ලියගුරුගේ
වේන් නයිට්ස්
ග්‍රෙගරි බ්‍රැත්වෙට්
ලින්ඩන් හැනිබල්
ප්‍රගීත් රඹුක්වැල්ල
රැන්මෝ මාටිනස්
රවීන්ද්‍ර කොට්ටච්චි
චාමර ද සොයිසා
චන්ද්‍රික අමරසිංහ