උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්

 

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා පරීක්ෂකවරුන් වෙතින් ඉල්ලුම්පත්‍ර භාර ගැනීම දෙසැම්බර් මස 10 වන දිනෙන් පසුව අවසන් කිරීමට නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් එල්.එම්.ඩී ධර්මසේන මහතා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව එම ඇගයීම් කටයුතුවලට සහභාගී වීමට අපේක්ෂිත යම් පරීක්ෂකවරයෙක් වෙතොත් එදිනට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top