
ඉන්දීය ධීවර යාත්‍රා 02ක් සහ පුද්ගලයින් 08දෙනෙකු නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ කිලෝග්රෑම් 4000කට අධික තොගයක් සමඟ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් සහ පුද්ගලයින් 08දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව ඊයේ (05) රාත්‍රියේ වයඹ මුහුදේ දී සිදුකළ මුර සංචාරයක දීයි. මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධී කටයුතු සහ ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා මෙරට…