පළාත් කිහිපයකට මැන්ඩවුස් පිළිබඳව අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ

  මැන්ඩවුස් සුළි කුණාටුව සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී පවතින “මැන්ඩවුස්” චණ්ඩ සුළි කුණාටුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 09 රාත්‍රී කාලය වන විට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශවලට ගමන් කිරීමට ඉඩ…

Read More

නාවික හමුදාවේ 3770කට උසස්වීම්

  ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 222ක් සහ සෙසු නිලධාරීන් 3548ක් මීළඟ නිලයට උසස් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය මත මෙම උසස්වීම් සිදුකර ඇත.

Read More

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

  එළඹෙන 14 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් LMD ධර්මසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එළඹෙන 18 වනදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තුරු මෙම තහනම ක්‍රියාත්මක වන බවය. ඒ අනුව 2022.12.14 දින සිට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම…

Read More

මෙරට ගුවන් සේවා ඇරඹී වසර 110ක් සපිරීම වෙනුවෙන් සැමරුමක්

  මෙරට ගුවන් සේවා ආරම්භ වී වසර 110ක් සපිරීම මුල් කරගනිමින් අද (09) සැමරුම් උත්සවයක් සංවිධාන කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ජාත්‍යන්තර වශයෙන් ගුවන් සේවා කර්මාන්තයේ නියාමනය උදෙසා බිහි වූ චිකාගෝ සම්මුතියට අත්සන් තබා වසර 78ක් සම්පූර්ණ වීම සැමරීමද ඊට සමගාමී ව සිදු කිරීමට නියමිත යි. යාන්ත්‍රික බලයෙන් ක්‍රියාත්මක පළමු ගුවන් යානය…

Read More

වායු ගෝලයේ අවදානම් මට්ටම පහ ව යන ලකුණු

  වායු ගෝලය අවදානම් මට්ටමක පැවති ප්‍රදේශ කිහිපයක් පිළිගත හැකි ගුණාත්මක මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වනවා. කොළඹ, යාපනය, කුරුණෑගල, වවුනියාව, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවල වායු තත්ත්වය මෙසේ යථා තත්ත්වයට පත් වෙමින් ඇති බව යි වාර්තා වන්නේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ බව නිවේදනය කරනවා.

Read More

දුම්වැටි බදු ඉහළ නැංවීම ගැන මුදල් අමාත්‍යාංශය වාර්තාවක් කැඳවයි

  දුම්වැටි බදු තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ආර්ථිකය මුහුණදී ඇති අසීරු තත්ත්වය මත තවදුරටත් බදු සහන ලබාදිය නොහැකි බව යි.මේ අතර කාන්තා හිංසනය සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේ දී උණුසුම් සංවාදයක් ඇතිවුණා. රාජ්‍ය…

Read More

60න් විශ්‍රාම ගැන්වීම රාජ්‍ය සේවා කොමිසම විසින්ම උල්ලංඝණය කළ බවට චෝදනාවක්

  රාජ්‍ය ආයතනවල සේවය කරන ප්‍රධානීන් දේශපාලන මැදිහත්වීමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානයට ලක්විය යුතු බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති කිංස්ලි රණවක පවසනවා.ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය දා ඔහු ව ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර, ඊට අදාළ ලිපිය තමන් වෙත ලැබුණු බවයි…

Read More

උඩුගම පොලිස් වසමේ දී මනුෂ්‍ය ඝාතනයක්

  උඩුගම පොලිස් වසමේ ගෝණදෙණිය ප්‍රදේශයේ දී පහර දීමකින් සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වනවා.ඊයේ (08) දිනයේ මෙම ඝාතනය සිදු වී ඇති අතර, උඩුගම පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්. මරණකරුගේ බිරිඳ දරුවා සහ මව නිවසේ රාත්‍රී ආහාර ලබා ගනිමින් සිටිය දී අසල ප්‍රදේශයකින් යම් කෝලහලයක ශබ්ධයක් ඇසී තිබෙනවා.ශබ්ධය ඇසී…

Read More
Back To Top