
බස්නාහිර පළාත ට තවත් කරදරයක්
බස්නාහිර පළාත තුළ වනසතුන් නිවෙස් කරා ඇදී ඒමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. අනෙකුත් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාත තුළ නාගරීකරණය ඉහළ යාම හේතුවෙන් සත්ත්ව වාසස්ථාන අහිමි වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම ඇතැම් පුද්ගලයින් විසින් අනවසරයෙන් රක්ෂිත ප්‍රදේශ අත්පත් කරගෙන ඒවා එළිපෙහෙලි කිරීම ද මෙයට ප්‍රධාන හේතුවක් බව…