වෙළෙඳ ගනුදෙනු පියවීමට ඉන්දීය රුපියල්

  ඉන්දියාව සමග “ඉන්දීය රුපියල්” යොදාගෙන ගනුදෙනු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවටත් ලබාදීමට එරට මහ බැංකුව අනුමැතිය ලබාදී තිබේ. ශ්‍රී ලංකාවට අමතරව රුසියාව සහ මුරුසිය ටද එම අනුමැතිය හිමිවී තිබුණි. රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ඒ අනුව එම රටවල් ඉන්දීය රුපියල් ඔස්සේ ගනුදෙනු කිරීම සදහා “වොස්ට්‍රෝ” නම් ගිණුම් වීවෘත කිරීමට එකඟවී ඇති බවය. ඒ අනුව වෙළෙඳ…

Read More

ගිණි අවි 03ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

  ඇලපාත, ගිරිපාගම ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (15) අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක රත්තනපුරේ පදිංචි අයෙක් ඔහු අද (16) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර තවත් මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු සිරිපුර, නුවරගල ප්‍රදේශයේ දී…

Read More

විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කරයි, දඬුවම මරණ දණ්ඩනයය

  විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමත් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් ළඟ තබාගත් කෙනෙකුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමට පෙර තහනමට ලක් කර තිබුණේ මත්ද්‍රව්‍ය වර්ග 4ක් බවත් මේ වන විට මත්ද්‍රව්‍ය වර්ග 178ක් ඒ…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව පත් කෙරේ

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමී පෙරේරා හා ශ්‍රී ලංකා පරිපාලන සේවා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරී සුනිල් සිරිසේන මෙම කමිටුව සඳහා පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය 2023 වසරේ මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිත බවයි සඳහන්…

Read More

ඉන්ධන ගැන දැල්වුනු කොල එළිය

  සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර ඊට අවශ්‍ය ගෙවීම් මේ වන විට සිදුකර අවසන්…

Read More

සීතල දෙසැම්බරයේ රත් වූ බිත්තර

  බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළගොස් තිබේ. පසුගිය අගෝස්තු මාසයේදී පාරිභෝගික අධිකාරිය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 45ක මිලක් නියම කර තිබුණි. අදාළ ගැසට් නිවේදනය පෙබරවාරි 06 වැනිදා දක්වා අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ…

Read More

වනිදු සහ භානුක පකිස්තානයට

  2023 පකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකික ක්‍රීඩකයින් දෙදෙනෙක් තෝරාගෙන තිබෙනවා. ඒ අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වනිදු හසරංග Quetta Gladiators කණ්ඩායම විසින් තෝරාගෙන ඇති බවයි සඳහන් වන්නේ. එසේම භානුක රාජපක්ෂ Peshawar Zalmi කණ්ඩායම විසින් මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා.

Read More

ස්මාර්ට් ජංගම දුරකථන වල නිමාව වැඩි ඈතක නැහැ

  කාලයත් සමඟ ස්මාර්ට්ෆෝන් ඉවත් කළ හැකිද? ඊළඟට ඒ වෙනුවට ආදේශ වන්නේ කවරක්ද? වින්ඩොස් නිර්මාතෘ බිල් ගේට්ස් අනාවැකියක් පළ කර තිබේ. වෙළඳපොල ආර්ථිකය යටතේ, ස්මාර්ට් ජංගම දුරකථන බිහිවීමත් සමඟම සාම්ප්‍රදායික ජංගම දුරකථන කාලයත් සමඟ යල්පැන ගොස් ඇති ආකාරයටම, ඕනෑම ආකාරයක නිෂ්පාදනයක්, ඕනෑම සමාගමක් සහ ඕනෑම කර්මාන්තයකට “ඉර බැසීමේ” ඉරණමෙන් ගැලවීමට නොහැකි බව ඔහු පෙන්වා දෙයි….

Read More
Back To Top