ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව පත් කෙරේ

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමී පෙරේරා හා ශ්‍රී ලංකා පරිපාලන සේවා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරී සුනිල් සිරිසේන මෙම කමිටුව සඳහා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය 2023 වසරේ මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top