විශ්ව විද්‍යාලවල‌ට තේරුණු සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචිය අද සිට ඇරඹේ

 

2021 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා තේරී පත්වූ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම අද (19) සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් උපදෙස් සිසුන්ට කෙටි පණිවිඩ මඟින් හා විද්‍යුත් තැපැල් පණිවිඩ මඟින් යොමු කරන බවයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top