ට්විටර් CEO තනතුර භාරගැනීමට තරම් මෝඩ අයෙක් හමුවනතුරු සිටින මස්ක්

  ට්විටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි “තනතුර භාරගැනීමට තරම් මෝඩ අයෙක්” හමුවූ පසු තමා එම තනතුරෙන් ඉවත් වන බව ඉලොන් මස්ක් පවසයි. ලොව දෙවැනි ධනවත්ම පුද්ගලයා වන මස්ක් මීට පෙර පැවසුවේ “ඔහු ට්විටර් CEO තනතුරින් ඉල්ලා අස්විය යුතු බවට” ට්විටර් ග්‍රාහකයින් 57.5%ක් දුන් පණිවුඩයට එකඟව කටයුතු කරන බවය. ඔහු වෙනුවෙන් සුදුසු පුද්ගලයෙක් හමුවූ පසුවද තමා…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ තීරණයක්

  LPL තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව අද සිට ඇරඹෙන ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙම අවස්ථාව හිමිවේ. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ C සහ D ප්‍රේක්ෂකාගාරවල පහළ කොටසේ සිට නොමිලේ තරගය නැරඹීම සඳහා ඒ අනුව ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවනු ඇති….

Read More
Back To Top